Breaking News
Home / Gossip / TNL මැච් පෙන්නනවා කිව්වාම බුකිය කැළඹුනේ මෙහෙමයි (PHOTOS)

TNL මැච් පෙන්නනවා කිව්වාම බුකිය කැළඹුනේ මෙහෙමයි (PHOTOS)

මෙවර අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කරන බව එම නාළිකාව සඳහන් කර තිබෙනවා. ටී.එන්.එල් නිල ෆේස්බුක් ගිණුමේ ද ඒ බව සඳහන් කර තිබෙනවා.

 

ආසියානු කුසලානය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරග මේ වනවිට පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ද 20 වැනිදා රාත්‍රීයේ මේ සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.

 

මෙවර අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් තිබෙනවා. අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කරන බවට දන්වමින් ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබූ දැන්වීමටද මේ ආකාරයෙන් ප්‍රතිචාර ලැබී තිබුණා.

 

(එම අදහස් හුවමාරු වෙමින් පවතින්නේ මෙලෙසින්.)

12717415_765970766867737_7247665723993593565_n 12744379_1016000361798329_6345097944844991696_n 12745939_547237955454044_6939443156874562022_n image image_1 image_3 IMG_3033 IMG_3036 IMG_3037 IMG_3038 IMG_3039 IMG_3040 IMG_3041 IMG_3042 IMG_3043 IMG_3044 IMG_3045 IMG_3046 IMG_3047

0011

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close