Breaking News
Home / Gossip / Play Boy සඟරාවේ නිරුවත වෙනස්වෙයි

Play Boy සඟරාවේ නිරුවත වෙනස්වෙයි

ලෝ ප්‍රකට ප්ලේබෝයි සඟරාව නිරුවත් ඡායාරූපවලින් තොරව සිය නවතම සංස්කරණය එළිදක්වා තිබෙනවා.

නව පරපුරේ පාඨකයන් ඉලක්ක කරමින් සඟරාව විසින් සිදුකරන අලුත් වෙනස්කම් අතර මෙසේ නිරුවත් ඡායාරූප යොදා නොගැනීම එක් වෙනස්කමක්. මීට අමතරව, දීර්ඝ කාලයක් පුරා සඟරාවේ පළ වූ කාටූනය සහ හාස්‍ය තීරයද ඉන් ඉවත් කර තිබෙනවා,

මැද පිටුවද ප්‍රධාන නිරූපිකාවට පමණක් සීමා කර නැති අතර, වඩා හොඳ මුද්‍රණ කඩදාසියක්ද යොදා ගනිමින්, සඟරාවේ ප්‍රමිතිය ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close