Breaking News
Home / Astrology / 2016 ඔබට කොහොමද ? – ලග්න ඵලාපල

2016 ඔබට කොහොමද ? – ලග්න ඵලාපල

2016 අළුත් අවුරුද්ද උදා වෙන්නේ ධනු ලග්නය හා උත්‍රපල නැකත මූලික කරගෙනයි. ඒ ලග්න උදාවත් සමග රවි පපළමුවැන්නේත් බුධ දෙවැන්නේත් කේතු සිව්වැන්නේත් ගුරු නවයේත් සදු රාහු දසවැන්නේත් කුජ සහ ශනි එකොලහේ ශුක්‍ර දොළහේ ආදී වශයෙන් පිහිටමින් වර්ෂය උදාවෙනවා. එහෙම විසිරුණු ග්‍රහ රටාවන් සමග උදාවෙන මේ වර්ෂය බොහෝ අංශවල සමබර තත්ත්වයක් මතුකරයි.

 

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close