Breaking News
Home / Gossip / ISIS නායකයා මරු දකී..!

ISIS නායකයා මරු දකී..!

අයි එස් අයි එස් ත්‍ර‍ස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල් බග්දාදී නමැත්තා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අබු බකර් මියගොස් ඇත්තේ අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ රක්ඛා නගරයට එල්ලකළ ගුවන් ප්‍ර‍හාරයකට මැදිවීමෙන් බවයි වාර්තාවන්නේ.

ඉරාකයේ සමාරා නගරයේදී 1971 වසරේ උපන් මොහු බැග්ඩෑඩ් සරසවියේ උපාධිධාරියෙකුද වනවා. අයි.එස්.අයි.එස් සංවිධානය ඇරඹීමට පෙර අල් කයිදා ඇතුළු ඉස්ලාමීය ත්‍ර‍ස්ත සංවිධාන කිහිපයක ඔහු කටයුතු කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close