Breaking News
Home / Gossip / IPL ගිය මාලිංග නැවතත් ලංකාවට කැඳවයි

IPL ගිය මාලිංග නැවතත් ලංකාවට කැඳවයි

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම ඉදිරියේ ලබන බදාදා පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි සමයේ මාලිංග සිදුකළ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන්ද සොයාබලන බවයි.  

කෙසේ නමුත් මාලිංග අයි.පී. එල්. තරඟාවලියේ සිය කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් පිල සමඟ එක්වීම සඳහා පසුගිය සිකුරාදා ඉන්දියාවට ගොස් තිබෙනවා. අයි.පී.එල්. තරඟවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලූ මාලිංග සුව වන්නේ නම් ඔහු වෙනුවෙන් තරඟ 5 ක් බලා සිටින බව මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රකාශ කළා

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close