Breaking News

Recent Posts

භූමිතෙල් මිල රු.5කින් පහළට

භූමි තෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රු.5 කින් අඩු කර තිබෙනවා.  ඒ අනුව දැනට ලීටරය රු.49/-ක් වන භූමි තෙල් මිල රු.44/- දක්වා අඩු වනු ඇති. භූමිතෙල් ලීටරයක  ජනවාරියේ සිට රු.5කින් අඩු කරන බවට 2017 අයවැය මඟින් යෝජනා කර තිබිණ. ඒ අනුව මෙම මිල අඩු කිරීම ලංකා ඛණිජ …

Read More »

ජනපතිට සහ අගමැතිට මරණිය තර්ජනය කල වීඩියෝව හැදුවේ කවුද?CID ය “හැලපයා” පිටුපස හඹා යයි

ඉකුත්දා ජනපතිට සහ අගමැතිට ෆේස්බුක් හරහා මරණය තර්ජනය කල තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.පසුව ඊයේ (8) දිනයේ එම සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කල අතර අතර එම තරුණයා ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කර සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණයාගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී එම …

Read More »

රට වෙනස් කරපු වෙබ් වීරයන්ව අද සජීවීව දැකගන්න.

යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ දැනට බලයට පත්වී ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමත් කමකට නොව අයුක්තියෙන්,අසාධාරණයෙන් මිරිකී, තැලී පෙලී සිටි සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ එකමුතුකමට පින් සිද්ධ වෙන්නටය. මෙම එකමුතුව ඇති කිරීමට මුල් වන්නේ මේ රටේ ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය නොව මේ …

Read More »
Close