Breaking News
Home / Gossip / Facebookට අවුරුදු 11යි

Facebookට අවුරුදු 11යි

2004 අවුරුද්දේ පෙබරවාරි 4වැනිදා තමයි Facebook තමන්ගේ ගමන ආරම්භ කළේ.

Facebook එකේ නිර්මාතෘ කවුරත් දන්නවනේ මාර්ක් සකර්බර්ග් කියලා. මෙයත් එක්ක සේවය කරන පිරිස 2015 සැප්තැම්බර් මාසේ වෙන කොට 11,996ක්.

ඒ වගේම 2015 අවුරුද්දේ Facebook එකේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 17කට අධිකයි.

එයාලා අද දිනය Facebook මිතුරන්ගේ දිනය විදිහට නම් කරලා තියෙනවා..

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close