Breaking News
Home / Gossip / Breaking News-රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්

Breaking News-රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්

රෝගී තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ හෙට (24) දිනයේදී වෛද්‍ය උපදෙස් මත අමාත්‍යවරයාට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් එය හදිසි සැත්කමක් නොවන බවයි.

(එම නිවේදනය පහතින් දැක්වේ)

LastScan2

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close