Breaking News
Home / Gossip / Breaking News :මහින්දගෙන් රනිල්ට හදිසි ඇමතුමක්

Breaking News :මහින්දගෙන් රනිල්ට හදිසි ඇමතුමක්

ආණ්ඩුවට එරෙහිව නුවර සිට පැමිණි එකා-බද්ධ විපක්ශයේ පාද යාත්‍රාවේ අවසන් දින වන අද දින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති රැළිය සඳහා පිට්ටනියක් නොමැති වීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දුරකථනයෙන් කතා කොට පිට්ටනියක් ලබා දෙන ලෙස බැගෑපත් වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් මාර්ගයෙන් ජනාධිපතිවරායෙන්ද මේ සඳහා ඉල්ලීම් ලැබී තිබෙන අතර ඒ සඳහා මෛත්‍රී ජනාධිපතිතුමාගෙන් කිසිඳු බුරුලක් නොලැබී තිබෙන හෙයින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් මහින්ද රාජපක්ෂ මෙලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පාද යාත්‍රාව පිළිබදව මහජනයා විවිධ අදහස් පලකරනු ලබනු අතර ඉතාමත් අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් ගමන් ගන්නා මොවුන් පිලිබඳව පිලිකුල් වී ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close