Breaking News
Home / Gossip / Breaking News : මගීන් 61ක් සමග FlyDubai ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටෙයි(Video)

Breaking News : මගීන් 61ක් සමග FlyDubai ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටෙයි(Video)

පුද්ගලයින් 61 දෙනෙකු රැගත් ෆ්ලයිඩුබායි (FlyDubai ) ගුවන් සේවයට මගී ගුවන් යානයක් රුසියාවේ ඔන් ඩොන් ගුවන් තොටුපොළට ගොඩබෑමට යාමේදී අනතුරට ලක් වී තිබේ.

විදෙස් වාර්තා අනාවරණය කළේ, අනතුරින් එහි සිටි පුද්ගලයින් සියලු දෙනා මිය යන්නට ඇති බව ය.

අධික වර්ෂාව සමග ගුවන් පථයට ගොඩබැස්සවීමට යාමේදී අනතුර සිදු වී ඇති අතර ගුවන් පථය නිසි ලෙස නොපෙනීම හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close