Breaking News
Home / Gossip / Breaking News : දුමින්ද සිල්වා හෙට එලියට

Breaking News : දුමින්ද සිල්වා හෙට එලියට

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට වැරදිකරු වී මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා හෙට (11) දින වැලිකඩ සිරගෙදරින් ජයවර්ධනපුර රෝහලට මාරු කිරීමට සුදානමක් පවතිනවා.දුමින්ද සිල්වා මේ වන විටත් සිටින්නේ බන්ධනාගාර රෝහලේය.

ආණ්ඩුවේ ඉහලම නියෝගයකින් මෙලෙස දුමින්ද සිල්වාව වැලිකඩ සිට ජයවර්ධනපුර රෝහලට මාරු කිරීමට අවශ්‍ය උදවු ලැබී ඇති බවයි අපට වැඩි දුරටත් වාර්තා වන්නේ.

හෙට දිනයේදී මෙලෙස බන්ධනාගාරයේ සිට ජයවර්ධනපුර රෝහලට මාරු කිරීමට නියමිත දුමින්ද සිල්වා එසේ මාරු කිරීමට අවශ්‍ය සියලු වෛද්‍ය වාර්තාද සුදානම් කොට ඇති බවයි වැඩි දුරත් වාර්තා වන්නේ.මෙලෙස මරණ දඩුවම නියමවූ වරදකරුවෙකු රජයේ රෝහලක ගෙවන වාට්ටු වෙත මාරුකරන පළමු අවස්ථාවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close