Breaking News
Home / Gossip / Breaking News : උදය ගම්මන්පිල අත්අඩංගුවට

Breaking News : උදය ගම්මන්පිල අත්අඩංගුවට

නුගේගොඩ සිය කාර්යාලයේ දී පොලිසිය තමන්ව අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින්  වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුව  අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close