Breaking News
Home / Gossip / BREAKING NEWS: අද ප.ව 6.30 සිට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

BREAKING NEWS: අද ප.ව 6.30 සිට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

අද පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා අතර කාලය තුළ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සියලු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

එහි සභාපති අනුර විජයපාල මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ විදුලි බලාගාරය මේ වන විට අක්‍රියව පැවතීම ඊට හේතුව බව ය.

විශේෂයෙන් ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර අදාළ කාලය තුළ භාවිත කිරීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා සිටියි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය හෙට දිනයේ යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ දරන බව ද ඔහු පැවසී ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close