Breaking News
Home / Gossip / Breaking News:හදිසි විදුලිය බිද වැටිමකට සුදානම් වන්න

Breaking News:හදිසි විදුලිය බිද වැටිමකට සුදානම් වන්න

කොලොන්නාව ග්‍රීඩ් උපපොළේ සිට එන භූගත විදුලි රැහැන් පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදු ව ඇති බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.

කිලෝවොට් 132 ක ධාරිතාවයක් ඇති විදුලි රැහැන් පද්ධතියක් මෙසේ බිඳ වැටී තිබෙනවා.

මේ හේතුවෙන් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බවත් සඳහන් කළා.මෙය සකස් කිරිමේදි විදුලි පද්ධතියේ අසමතුලිතාවක් පැන නැගිය හැකි බැවින් ඒයට සුදනම්ව සිටින බවද සදහන් කරන ලදි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close