Breaking News
Home / Gossip / Breaking News:යුරෝපා සංගමයෙන් ශ්‍රි ලංකාවට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවතට.

Breaking News:යුරෝපා සංගමයෙන් ශ්‍රි ලංකාවට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවතට.

මිට පෙර යුරෝපයට මත්ස්‍ය අපනයනය මිට සුලු මොහොතකට පෙර යුරෝපා සංගමය විසින් ඉවත් කල බව අමත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවා.

මත්ස්‍ය තහනම පැවැති පසුගිය කාලයේදී යුරෝපයෙන් බැහැරව චීනය, රුසියාව, අමෙරිකාව වැනි රටවලට මසුන් අපනයනයට දැරූ උත්සාහයන් අසාර්ථක වූ බවද ඔහු කියා සිටියේය.

ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවීම ශ්‍රී ලංකාවට මත්ස්‍ය තහනමක් පැනවීමට බලපෑ ප්‍රධාන චෝදනාවක් බවද කී ඒ මහතා එය මගහරවාලීමට සියලුම ධීවර යාත්‍රාවලට නිරීක්ෂණ පද්ධති සවිකිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍ය සඳහන් කළේය.

ඉදිරියේදී නීති කඩකරමින් මසුන් මැරීමෙහි නිරත වන ධීවරයන්ට එරෙහිව දඩ ගැසීමටත් ඔවුගේ බෝට්ටු හා ධීවර ආම්පන්න රාජසන්තක කිරීමටද කටයුතු යොදන බව ඔහු කීය.මෙය මෙම ආන්ඩුව ලද විශාල ජයග්‍රහනයකි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close