Breaking News
Home / Gossip / Breaking News:මනුෂ නානයක්කාර ජනපතිට සහය පල කිරිමට එක් වෙයි

Breaking News:මනුෂ නානයක්කාර ජනපතිට සහය පල කිරිමට එක් වෙයි

පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන  මනූෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් නියෝජ්‍ය ඇමති පදවි වල දිවුරුම් දී තිබේ.

ඒ අනූව මනූෂ නානායක්කාර මහතා විදේශ රැකියා ප්‍රවර්ධන නි‍යෝජ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය  ඇමති ලෙසත් පාලිත තෙවරප්පෙරුම මහතා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමති ලෙසත් දිවුරුම්දී තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close