Breaking News
Home / Gossip / Breaking News:බැසිල් අත් අඩංගුවට

Breaking News:බැසිල් අත් අඩංගුවට

බැසිල් රාජපක්ෂ මහතා මිට සුලු මොහොතකට පෙර මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ මුදල් විශුද්ධීකරණ පනත යටතේ බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් බැසිල් රාජපක්ෂ මහතා මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close