Breaking News
Home / Uncategorized / Breaking News:බදුල්ලේ බෝම්බ පිපිරිමක්

Breaking News:බදුල්ලේ බෝම්බ පිපිරිමක්

බදුල්ල වැලිකෙමුල්ල ප‍්‍රදේශයේ  බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබුනේ අද අළුයම 3.30 ට පමණ. 

මේ බෝම්බයෙන්  කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය අද පෙරවරුවේම පරීක්ෂණ ආරම්භ කල අතර, ඒ සඳහා පොලිස් නිලසුනඛයින්ද යොදා ගෙන තිබුණා.

ප‍්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි බදුල්ල පොලීසිය කියන්නේ.

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close