Breaking News
Home / Gossip / Breaking News:නාමල් රාජපක්ෂ FCID අත්අඩංගුවට

Breaking News:නාමල් රාජපක්ෂ FCID අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුට අයත් සමාගමක් මගින් අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. 

 

රුපියල් කෝටි දොළහමාරකට අධික මුදල් යොදවා හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරෙනවා. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close