Breaking News
Home / Gossip / Breaking News:චාවකච්චේරි සිද්ධිය ගැන ජී.එල්. ගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

Breaking News:චාවකච්චේරි සිද්ධිය ගැන ජී.එල්. ගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

චාවකච්චේරි ප‍්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ බෝම්බ තොගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහගෙන්  ප‍්‍රශ්න කරන බව රජය පවසනවා.

 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පොලිසිය ඉදිරි දිනකදී අදාළ ප‍්‍රශ්න කිරීම සිදු කරනු ඇති බවයි.

 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියා. 

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close