Breaking News
Home / Gossip / Breaking News:ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

Breaking News:ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

ගුවන් හමුදා නිලධාරීන් පුහුණුව සඳහා පදවමින් සිටි හෙලිකොප්ටරයක් හිඟුරක්ගොඩ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණුවන බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අද (25) අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජිවිත අනතුරු සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close