Breaking News
Home / Gossip / Breaking News:කුලියාපිටියෙන් බෝම්බ තුනක් සොයාගනී

Breaking News:කුලියාපිටියෙන් බෝම්බ තුනක් සොයාගනී

කුලියාපිටිය තෝරකොටුව මාර්ගයේ ඇපලදෙනිය පන්සල් මංසන්දියේ තිබී අද (19) උදෑසන බෝම්බ තුනක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසියෙකුගේ දැනුම් දීමකට අනුව කුලියාපිටිය පොලිසිය විසින් මෙම බෝම්බ තුන ප්ලාස්ටික් බදුනක දමා තිබියදී සොයා ගැනුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුලියාපිටිය පොලිසිය සඳහන් කරන්නේ මෙම බෝම්බ 81 වර්ගයට අයත් බෝම්බ බවයි. කුලියාපිටිය පොලිසිය විසින් මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close