Breaking News
Home / Gossip / Breaking News:එජාපයේ සිදුවූ වෙනස්කම් මෙන්න

Breaking News:එජාපයේ සිදුවූ වෙනස්කම් මෙන්න

අද පැවතී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාත්,  ලංකා ජාතික වතු සේවක සංගමයේ සභාපතිත්වයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටත්, ලක්වනිතා පෙරමුණේ සභාපතිත්වය ඛනිජ සම්පත් සංවර්ධන නි.අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියටත්, ජාතික සේවක සංගමයේ සභාපති ධූරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාටත්,ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාටත් ලබා දී තිබේ.

මේ අතර ජාතික සංවිධායක ලෙස පත්කර ඇත්තේ මහින්ද හරදාස මහතායි. 

එසේම පක්ෂයේ ජාතික සංවිධායක ධූරය තනතුරක් ලෙස අහෝසි කිරීමට ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කොට ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close