Breaking News
Home / Gossip / Breaking News:ඇමරිකාවේ ධවල මන්දිරයට වෙඩි ප්‍රහාරයක්

Breaking News:ඇමරිකාවේ ධවල මන්දිරයට වෙඩි ප්‍රහාරයක්

ඇමරිකාවේ ධවල මන්දිරයට මිට සුලු මොහොතකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් ප්‍රහාරයක් එල්ල කිරිමට පැමින තිබේනවා.පසුව ඇමරිකානු ධවල මන්දිර ආරක්ෂකයින් විසින් ඔහුට වෙඩි තබා අත් අඩංගුවට ගෙන ඇති අතර ධවල මන්දිරයේ ආරක්ෂාව මේ වන විට තර කර තිබේනවා.මේම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදු වි නැත.අත් අඩංගුවට ගත් පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර තිබෙනවා

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close