Breaking News
Home / Gossip / BREAKING : පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීරගේ පාර්ලිමේන්තු සේවය තාවකාලිකව අත්හිටුවේ

BREAKING : පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීරගේ පාර්ලිමේන්තු සේවය තාවකාලිකව අත්හිටුවේ

පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය සතියක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට අද තීරණය කෙරිණ.

පෙරේදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තතත්වයට වගකිව යුතු පුද්ගලයින් සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු එම අත්හිටුවීම සිදු කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close