Breaking News
Home / Gossip / BREAKING: දංකොටුව ප්‍රදේශයේ පාළු මාර්ගයක ගිනි ගෙන තිබූ වෑන් රථයක තිබී මළ සිරුරු කිහිපයක් සොයා ගැනේ

BREAKING: දංකොටුව ප්‍රදේශයේ පාළු මාර්ගයක ගිනි ගෙන තිබූ වෑන් රථයක තිබී මළ සිරුරු කිහිපයක් සොයා ගැනේ

දංකොටුව, බුත්ගම ප්‍රදේශයේ පාළු මාර්ගයක ගිනි ගැනීමට ලක්ව තිබූ වෑන් රථයක තිබී මළ සිරුරු කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, 119 හදිසි දුරකතන අංකයට අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව සිරුරු සොයා ගැනුණු බව ය.

සිරුරු බොහෝ සෙයින් පිළිස්සී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close