Breaking News
Home / Tech / තුවක්කු නැති Far Cry අලුත්ම එක..

තුවක්කු නැති Far Cry අලුත්ම එක..

Farcry කිව්වාම ඉතින් Gamersලට ඉතින් වෙනම Explain කරන්න අවශ්‍ය නෑ නේ දැනට ඇවිල්ලා තියන පට්ටම First-person Shooter / Action / Adventure Game Series එකක් ඉතින් Ubisoft එකෙන් මීට දවස් කීපයකට කලින් officially announce කරා Far Cry Primal game එක 2016 පෙබරවාරි 23 PlayStation 4 සහ Xbox One යන Platforms සදහා නිකුත් කරන බව PC version එක නිකුත් කරනවා කියලා තියෙන්නේ 2016 මාර්තු මාසේ date එකක් නම් තාම හරියට කියලා නෑ  ඉතින් මේ game එකේ Developerවෙන්නේ Ubisoft Montreal ඒ වගේම Publisher වෙන්නෙත් Ubisoft. ඔයාලට සමහරවිට මතක ඇති මේ අවුරුද්දේ ජනවාරි මාසේ Ubisoft ලා එයාලගේ FB Fan page හරහා fansලගෙන් අහලා තිබ්බා ඊලග Farcry game එක මොන වගේ වෙන්න ඕනද කියලා Vampires / Zombies / Dinosaurs / Historical Warfare වගේ ගොඩක් මාතෘකා අපිට vote කරන්න දීලා තිබ්බා කොහොමින් කොහොම හරි එයාලා තෝරගෙන තියෙන්නේ Stone age(ගල් යුගය) concept (ගල් යුගය) එක

Far Cry Primal game එක පටන් ගන්නේ 10,000 BC වල ඒ කියන්නේ ගල් යුගේ (Stone age) අපිට මේ Game එක Play කරන්න තියෙන්නේ Oros කියන මනක්කල්පිත ප්රදේශයක (Farcry 4 එකේ Kyrat වගේ) මේ Game එකේ අපිට පාලනය කරන්න තියෙන්නේ Takkar කියන චරිතය Takkar එක්ක Oros කියන Ice වලින් වැහුනු ප්රදේශයට දඩයමේ ආපු එයාගේ කන්ඩායම වෙනත් ගෝත්‍රයක් විසින් කරන ලද දරුණු පහරදීමකින් පස්සෙ Takkar , Oros නිම්නයේ අතරමං වෙනවා මේ නිම්නයේ බොහොම දරුනු Mammoth ලා වගේම Sabertooth Tigers / Bears / Rhinos ලත් ඉන්නවා ඉතින් Takkar ට කරන්න තියෙන්නෙ කොහොමහරි තමන්ගේ කන්ඩායමේ බේරුනු අයත් එක්ක තමන්ගේ ගෝත්‍රයට ගිහින් ඒ ගෝත්‍රයේ නායකත්වය අරගෙන Oros ආක්රමණය කරන්න.

මේ Game එකේ තියන අලුත් දෙයක් තමයි සාම්ප්රදායිකව මෙතෙක් ආපු Farcry Games වල තිබුනු Wepons සහ Vehicals සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබීම ඒ කියන්නේ මේ Game එකේ තියෙන Wepons වෙන්නේ හෙල්ල,මුගුර,පොරව,දුන්න වගේ ගොඩක් ප්‍රාථමික ආයුධ(පිහිතලයක්වත් නෑ ඉතින්  ඒවගේම තමයි මේ Game එකේ කිසිම Weapon එකක් Purchase කරන්නත් බෑ තියන Weapons ටික Crafting වලින් තමයි හදාගන්න තියෙන්නේ  ඒ කියන්නේ සත්තුන්ගේ ඇට කෑලි,ගල් ආයුධ වගේ දේවල් එකතු කරලා තමයි Wepons හදාගන්න තියෙන්නේ ඒ වගේම තමයි ගිනිමැල ගහන්න ආහාර සදහා සත්තු දඩයම් කරන්න වගේ වැඩත් මේ Game එකේ කරන්න තියෙනවා.

ගොඩක් Gamers ලට Far Cry Primal ගැන තියන ප්‍රශ්නයක් තමයි Far Cry Primal කියන්නේ Farcry 4 එකේ DLC එකක් ද කියන එක නෑ ඒක එහෙම නෙවෙයි Far Cry Primal කියන්නේ වෙනම Farcry game එකක්.. නමුත් ගොඩක් Games Reviewers ලා කියලා තියනවා Far Cry Primal කියන්නේ Farcry 4 එකේ Sub Game එකක් කියලා ඒ කියන්නේ Far Cry 3 එකට පස්සේ ආපු Far Cry 3 blood dragon වගේ එකක් කියලා ඒකට එයාලා හේතු විදියට කියලා තියෙන්නේ Far Cry Primal එකේ ඉන්න සත්තු එහෙම Farcry 4 එකේ ඉන්න සත්තුන්ට ගොඩක් සමාන වීම උදාහරණයක් විදියට Far Cry Primal එකේ ඉන්න Mammoth ලා හදලා තියෙන්නේ Farcry 4 එකේ ඉන්න අලින්ව අරගෙන පොඩි වෙනස්කම් කීපයක් කරල කියලයි එයාලා කියලා තියෙන්නේ ඒවගේම තමයි Sabertooth tigers ලා Farcry 4 එකේ Tigers ලගෙන් ඒ වගේම තමයි Wolves, Bears, Rhino ලා ගැනත් එයාලා එහෙම කියලා තියෙනවා මටනම් ඉතින් ඒක හරියටම කියන්න පුලුවන් වෙන්නේ Game එක ආවට පස්සේ තමයි  මේ Game එක Pre Order කරන අයට The Legend Of The Mammoth Mission Pack කියලා වෙනම Mission Pack එකක් හම්බ වෙනවා අපිටනම් ඒක DLC එකක් විදියට එයි කියලා හිතන්නත් පුලුවන් grin

Release date – 2016-March (PC)
2016-February-23(X box / Playstation 4)

උපුටා ගැනීමකි…….
https://www.facebook.com/RGSL-Royal-Gamers-in-Sri-Lanka-464955097009846/?fref=ts

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close