Breaking News
Home / Gossip / මෙන්න අද පාර්ලිමෙන්තුවේ ඇති වු ගැටුම.ෆොන්සේකා මහින්දගේ රෙදි ගැලවෙන්න කියපු දේ(VIDEO)

මෙන්න අද පාර්ලිමෙන්තුවේ ඇති වු ගැටුම.ෆොන්සේකා මහින්දගේ රෙදි ගැලවෙන්න කියපු දේ(VIDEO)

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ කතාවෙන් මැති සබය උණුසුම් වුණා.

 

රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඉවත්කර පොලිස් ආරක්ෂාව ලබාදීම වැරදි සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසුවා. ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා, ඒ සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති බව පැවසුවා. ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කතා කිරීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ඇරයුම් කළා. මැති සබය උණුසුම් වූයේ ඒ අවස්ථාවේදීය. පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තැබිණි.

 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

(වීඩියෝව ජාතික රූපවාහිනියෙන් උපුටාගන්නා ලද්දකි.)

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close