Breaking News
Home / Gossip / ‘නිදහස් පක්ෂය කඩලා ඉවරයි‘ (VIDEO)

‘නිදහස් පක්ෂය කඩලා ඉවරයි‘ (VIDEO)

‘ජාතික ලැයිස්තුවේ  මන්ත්‍රීකම්,ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන අද කියනවා එක කල්ලියක් නිදහස් පක්ෂය කඩන්න හදනවා කියලා. මේ වන විට  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය කඩලා ඉවරයි. අද රටේ නායකයා ජන්දේ දී  පරාජය වු අය සංවිධායක තනතුරු දෙනවා. අද පාක්ෂිකයෝ අන්ද මන්ද වේලා යැයි’ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා අද (03) ජාතික පුස්තකාලයේ පැවැති හමුවක දී පැවසුවේය.

මහරගම හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර ,ගම්පහ හිටපු ප්‍රාදේශිය සභාපති රන්ජිත් ගුණවර්ධන, බොරලැස්ගමුවේ ප්‍රාදේශිය සභාපති අරුණ ප්‍රියශාන්ත මේ අවස්ථාවට එක් වුහ. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close