Breaking News
Home / Gossip / 2018 දි ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රි ලංකාවට

2018 දි ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රි ලංකාවට

තවත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම කෙරෙහි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා. එ් 2018 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේයි. ඊට කණ්ඩායම් 16ක් එක් කිරීමටයි මේ වන විට තීරණය වී ඇත්තේ.

මීළඟ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එංගලන්තයේදීයි. එහෙත් ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය 2017 වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත බැවින් තරගාවලියේ සත්කාරකත්වය වෙනස් කිරීම කෙරෙහි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමු වුණා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close