Breaking News

වෙඩි වැදී රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හිමියන් කොළඹ ජාතික රෝහලට වැඩම කර තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් හමුවේ උන් වහන්සේ පිරිත් කියමින් පිරිත්  නූලක් චමින්දගේ අතේ ගැට ගසා තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close