Breaking News
Home / Gossip / 20 20 ලෝක කුසලානෙන් පස්සේ මම එනවා-කුසල් කියයි

20 20 ලෝක කුසලානෙන් පස්සේ මම එනවා-කුසල් කියයි

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමටකුසල් ජනිත් පෙරේරාද එස්.එස්.සී ක්‍රිඩාංගනයට 12 පැමිණ සිටියේය.

එහිදි අදහස් දැක්වු කුසල් කියා සිටියේ තමන් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නැවතත් කණ්ඩායමට එක් වන බවයි.මේ මාස කිහිපයේදි නන් අයුරින් සහයේගය දක්වපු සැමටම තමන් ස්තුතිය පුද කරන බවද ඉදිරියේදි නැවතත් පෙරටත් වඩා රට වෙනුවෙන් ක්‍රිඩා කරන බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close