Breaking News
Home / Gossip / රනිලුයි මහින්දයි දෙන්නාම ඉස්සරහා ඥාණීස්වර හිමියන්ගෙන් සැර උපදෙස්(VIDEO)

රනිලුයි මහින්දයි දෙන්නාම ඉස්සරහා ඥාණීස්වර හිමියන්ගෙන් සැර උපදෙස්(VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියා.ඔවුන් දෙපළ එක්ව ආගමික වතාවත්වල නිරත වූ අතර ඊයේ දිනයේ අවසන් වූ ගංගාරාම නවම් මහා පෙරහැරේ කරඬුව හස්තියා පිට තැන්පත් කළේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥානීස්සර හිමියන් අනුශාසනාවක් ද සිදුකළා. උන්වහන්සේ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙල පැහැදිලි අතර ඒ සඳහා කකුලෙන් නොඅදින ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින බවයි.

මීට අමතරව හීලෑ අලි ඇතුන් ලබාදීමට තැනක් නොමැති නම් තමන් වහන්සේ වෙත එය ලබාදෙන ලෙස ද ගලබොඩ ඥානීස්සර හිමියන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close