Breaking News
Home / Tech / ලෝකේ ශක්තිමත්ම ඩේටා කේබලය Titan M

ලෝකේ ශක්තිමත්ම ඩේටා කේබලය Titan M

ඔබ ස්මාර්ට්ෆෝන් එකක් හෝ ටැබ් එකක් බාවිතා කරනවා නම් නිතරම අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ ඩේටා කේබලය¡ ෆෝන් එක චාජරයට සම්බන්ධ කිරීමටල නැතිනම් පරිගණකයට

සම්බන්ධ කර දත්ත හුවමාරු කිරීමට අප බහුලය යොදාගනී¡ ඔබ ගමනක් යනවිට සමහරවිට ඩේටා කේබලය සාක්කුවේ දමාගෙන යනවා ඇති¡ නැතිනම් කාර්යාලයට යනවිට බෑගයේ දමාගෙන යන අවස්ථා ඇති¡ මෙන්න මේ කාරණා නිසාවෙන් ඩේටා කේබලයට හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි¡ නැතිනම් ඔබ බාවිතා කරණුයේ මිලදීගත් දෙවන හෝ තුන්වන ඩේටා කේබලය විය හැකියි¡

මෙම කරණු නිසාවෙන් ත‍මිැ ක‍යසජනැබ නම් වෙබ් අඩවිය අපූරු ඩේටා කේබලයක් හදුන්වා දුන්නා¡ ඉතාමත් ශක්තිමත් මෙන්ම ෆෝන් එක සම්බන්ධ කර ඇති විට පහසුවෙන් ෆෝන් එක බාවිතා කරන්නද හැකි අයුරින් මෙය නිමවා ඇත¡
බලන්න වීඩියෝව¡

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close