Breaking News
Home / Gossip / එකාබද්ධ විපක්ෂය හොරෙන් පොල් කඩලලු?

එකාබද්ධ විපක්ෂය හොරෙන් පොල් කඩලලු?

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් ගෙඩි 700ක් කැඩීයැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව පොලිසිය කියයි.

කැඩූ පොල් ගෙඩි ට්‍රැක්ටරයකින් ගෙන ගිය බවට හා ඊට දේශපාලනඥයකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.

නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා මේ පැමිණිල්ල කර ඇත

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close