Breaking News
Home / Gossip / ෆොන්සේකාත් සිංගප්පූරු එළිසබත් රෝහලට

ෆොන්සේකාත් සිංගප්පූරු එළිසබත් රෝහලට

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (27)පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහායි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close