Breaking News
Home / Gossip / ෆොන්සේකාත් මහ ඇමතිට එරෙහිව.මහ ඇමති නැවත කට අරියි

ෆොන්සේකාත් මහ ඇමතිට එරෙහිව.මහ ඇමති නැවත කට අරියි

නාවික හමුදා නිලධාරියකුට නැගෙනහිර මහ ඇමති වරයා විසින් බැන වැදිම කිසි අයුරකින් අනුමත කල නොහැකි බව සරත් ෆොන්සේකා මහතා පවසනවා.මමත් හමුදාවකට අණ දුන් අයෙක් හැටියට එහිදි ඒම නිලධාරියාගේ හැසිරිම ගැන සතුටට පත් වන බවද ඒතුමා සදහන් කර සිටියා.මේම පරික්ෂණය අපක්ෂපාතිව පැවැත්විය යුතු බවයි ඒතුමා වැඩි දුරටත් සදහන් කර සිටියේ.

මේ අතර නැගෙනහිර මහ ඇමතිවරයා මේම සිදුවිම ගැන නැවතත් සදහන් කර තිබේනවා.ඔහු පවසන්නේ මෙවැනි සිදුවිම් නිසා තමයි ඔවුන් බලය බේදිමක් අවශ්‍ය බව පෙන්වා දෙන ලද්දේ කියාය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close