Breaking News
Home / Gossip / ෆිල්ම් එකක් වෙනුවෙන් බර කිලෝ 18ක් අඩු කර ගත්ත බොලිවුඩ් නළුවා

ෆිල්ම් එකක් වෙනුවෙන් බර කිලෝ 18ක් අඩු කර ගත්ත බොලිවුඩ් නළුවා

බොලිවුඩ් සිනමාවේ බිහිවුණු තවත් දක්ෂ නළුවෙක් තමා Randeep Hooda කියන්නේ. 2016 මැයි 19 වෙනිදට රන්දීප්ගේ නවතම චිත්‍රපටය Sarbjit තිරගත වීමට නියමිතයි.

රන්දීප් මේ ෆිල්ම් එක වෙනුවෙන් දවස් 23ක් ඇතුළත තම සිරුරේ බර කිලෝග්‍රෑම් 18කින් අඩු කරගෙන.

කොහොමද වැඩේ. සිය චරිතය වෙනුවෙන් උපරිම කැපවෙන නළුවෙක් නේද..

බලන්න මේ ඡායාරූපවල ඉන්නේ කිලෝ 18කින් බර අඩුකර ගත්ත රන්දීප්…

Copy by-gossip king

 

randeep-hooda-3a-768x576 randeep-hooda-11 randeep-hooda-22

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close