Breaking News
Home / Gossip / හෝමාගම මහේස්ත්‍රාත් නැවත ඥානසාරට වැඩේ දෙයි

හෝමාගම මහේස්ත්‍රාත් නැවත ඥානසාරට වැඩේ දෙයි

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇද්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් ඊට අදාළ පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කර ඇතයි වාර්තා වේ. 

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදී එක්නැළිගොඩ මහතාගේ බිරියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමට දෙන ලද නියෝගයෙන් පසු භික්ෂූණ් වහන්සේ පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කළ බවට චෝදනා එල්ල විය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close