Breaking News
Home / Gossip / හොර බඩු සමඟ ශ්‍රී පාදයේ ගිය 6ක් අත්අඩංගුවේ!

හොර බඩු සමඟ ශ්‍රී පාදයේ ගිය 6ක් අත්අඩංගුවේ!

ශ්‍රී පාද වන්දනාවේ  පැමිණි තරුණයින් හය දෙනෙකු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම  හේතුවෙන් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණයින් පිරිස සන්තකයේ  ගංජා නැමැති මත්ද්‍රව්‍ය මෙසේ සන්තකයේ තිබී ඇති බව වාර්තාකරු සඳහන් කළේය.
 
අත්අඩංගුවටගත්  සැකකරුවන් පොලීසිය විසින් හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා  වෙත ඉදිරිපත් කර ඇති අතර එළඹෙන 8 වන දින  දක්වා සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්  නියෝග කර ඇත.

අදාළ  සැකකරුවන් අවුරුදු 18- 21 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත් , මොවුන් නුගේගොඩ, දෙමිමුල්ල, දිවුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්  වාර්තාවෙයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close