Breaking News
Home / Gossip / “හෙට උදේට විශ්‍රාම ගන්නවා” – ඩිල්ෂාන් ගෙන් ප්‍රකාශයක්

“හෙට උදේට විශ්‍රාම ගන්නවා” – ඩිල්ෂාන් ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ  තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (17දා) රාත‍්‍රී කොල්කටාහිදී සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

ඇෆ්ගනිස්තානය කඩුලු 6 කින් පරාජය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඩිල්ෂාන් සඳහන් කළේ තමන් විශ්‍රාම ගැනීමක් ගැන නොසිතන බවයි.

 

“මට හිතුණොත් හෙට උදේට විශ්‍රාම ගන්න ඕනේ කියලා ඊළඟ දවසේ ඒ දේ කරනවා. මගේ  ඉලක්කය රටට උපරිමය ලබා දෙන්න ක්‍රීඩා කිරීමයි.පන්දුවට පහර දෙන ආකාරයට මම හිතන්නෙ නෑ විශ්‍රාම ගැනීමක් ගැන සිතිය යුතුයි කියලා. මම මගේ ක්‍රීඩාව ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මම එවැනි දෙයක් ගැන කල්පනා කරන්නේ නෑ” යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close