Breaking News
Home / Gossip / හිරුණිකාගේ සිඟිති චූන් මදුමාධව හෙලි කරයි

හිරුණිකාගේ සිඟිති චූන් මදුමාධව හෙලි කරයි

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිඟිති චූන් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන මණ්ඩල සභික මදුමාධව අරවින්ද මහතා පැවසුවා. ඒ එම පක්ෂය අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

මධුමාධව අරවින්ද මහතා මෙම ප්‍ර‍කාශය කරනු ලැබූවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර‍ මන්ත්‍රීවරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ මාධ්‍යයේ පළකිරීමෙන් වළකින්නැයි කරනු ලබන ප්‍ර‍කාශයක් ගැන සඳහන් කරමිනි. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close