Breaking News
Home / Gossip / හමුවු වු පුපුරන ද්‍රව්‍ය වල ඉලක්කය වි සිට ඇත්තේ ජනපති මෛත්‍රී

හමුවු වු පුපුරන ද්‍රව්‍ය වල ඉලක්කය වි සිට ඇත්තේ ජනපති මෛත්‍රී

ආරක්ෂක අංශ වෙත ලැබුණු ඔත්තුවක් මත යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී 9mm  වර්ගයේ ගිනි අවි උණ්ඩ 100ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටටලයක් සහ ක්ලේමෝ බෝම්බ 4ක් සහ බැටරි තොගයක් සොයා ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඒ, තම සැමියා සතුව ගංජා තොගයක් ඇති බවට යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි බිරිදක් විසින් ආරක්ෂක අංශ වෙත කල ඔත්තුවක් අනුවය.
අදාල සැකකරුවා මන්නාරම් ප්‍රදේශයේ පදිංචිව සිට චාවකච්චේරි වෙත පැමිණි 31 හැවිරිදි එඩ්වඩ් ජුලියන්ට් නම් අයෙකි.

දැනට ලැබෙන තොරතුරු අනුව මෙම පුපුරන ද්‍රව්‍ය ජනපති ඝාතනය කිරිමට සැලසුම් කල බවට අනාවරනය වි ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉලක්ක කරගනිමින් සිදු කිරීමට නියමිත ඝාතන සැලැස්මක් ගැන යාපනය දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ටී. ත්වාරකේෂ්වරන් මහතා හෙළිදරව්වක් කලා.

“අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළබෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා.එ ම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කල යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකල ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ථ්‍රණය සැලසුම් කර තිබෙනවා.ඔවුන් සමග ආයුධ 17ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා.ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්.ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close