Breaking News
Home / Gossip / හමුදා නිලධාරියාට බැන්න නැගෙනහිර මහ ඇමතිට වැඩ වරදියි.

හමුදා නිලධාරියාට බැන්න නැගෙනහිර මහ ඇමතිට වැඩ වරදියි.

පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

 මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ කලක් එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ අයෙකු වන අතර දරුවන් ඉදිරියේ ඉතා පහත් ලෙස හැසිරෙමින් නින්දිත වචනවලින් බැණ වැඳීම රජයේ දේශපාලන බලාධිකාරය හෙළා දැකිය යුතුය.

මහ ඇමැතිවරයා කපිතාන් ප්‍රේමරත්නට බැණවදින අවස්‌ථාවේ නැඟෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ඇමරිකානු තානාපති අතුල් කේශාප් යන මහත්වරුද වේදිකාවේ සිටි අතර ආණ්ඩුකාරවරයා එය වැළැක්වීමට උත්සහ ගත්තද ඔහුවද සිපයියෙකු වූ නෂීර් අහ්මද් මහ ඇමතිවරයා තුට්ටුවකට මායිම් කළේ නැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

One comment

  1. Ekanayaka Bandara

    මොන දේ කලත් මහින්ද කල හොද වැඩ තමයි තැනට සුදුසු පෞරුෂත්වයෙන් යුත් අය පත්කිරීම. මෙතන ටයිකෝට් ඇදපු එකෙක් මීහරකෙක් වගෙ තප්පුලන කොට ඊට වඩා තනතුරෙන් උසස් ආණ්ඩුකාරය නෝංජලයෙක් වගේ හැසිරෙනව ලැජ්ජයි. ඔහුටත් නාවික හමුදා නිලධාරියටත් තිබුනෙ විරෝධය පා වේදිකාවෙන් බැසයාමටයි මොඩයො වගෙ හිනාවෙවී ඉන්නෙ නැතුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close