Breaking News
Home / Gossip / හමුදා නිලධාරියාට බැන්නට මහඇමතිව අත් අඩංගුවට ගන්නා ලකුනු

හමුදා නිලධාරියාට බැන්නට මහඇමතිව අත් අඩංගුවට ගන්නා ලකුනු

පසුගිය දිනක සාමිපූර් ව්දුහලේ පැවති පාසල් බෑග් ඛෙදාදීමේ උත්සවයකට පැමිණි නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් මහතා විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා සැර පරුෂ අන්දමින් බැන වැදීමට අදාල වර්තාවට අනුව ඒ අවස්ථාවෙදි රජයේ හමුදාවට අපහාසයට ලක් කිරිම සහ හමුදා නිලධාරියාව අපහසුතාවයට පත් කිරිම හේතුවෙන් නැගෙනහිර මහ ඇමති වරයාව අත් අඩංගුවට ගැනිමට නියමිත බව රජයේ අරංචි මාර්ග තවුරු කර සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close