Breaking News
Home / Gossip / හදවතේ ඇඳි රුව පපුවේ කොටලා

හදවතේ ඇඳි රුව පපුවේ කොටලා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත සිකුරාදා (12) විවෘත කැරිණි.

එම අවස්ථාවට සහභාගි වීම සඳහා රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවකු පැමිණ සිටියේ මහින්ද රාජපක්ෂ රුව තම සිරුරේ පච්ච කොටා ගෙනය.

සිය පපුවේ වම්පස ඔහු මහින්ද රාජපක්ෂ රුව පච්ච කොටාගෙන තිබූ අයුරු  කැමරාවට හසුවිය.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close