Breaking News
Home / Gossip / හත් දරු මවක් ‘යට කර පලා ගිය’ ජනාධිපති ලේකම් කාර්යාලයේ රියක්

හත් දරු මවක් ‘යට කර පලා ගිය’ ජනාධිපති ලේකම් කාර්යාලයේ රියක්

69 හැවිරිදි හත්දරු මවක හප්පා පළාගිය බවට සැකකෙරෙන  ඩිෆෙන්ඩර් ජීප් රියක් පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ  (03) පස්වරුවේ කොටදෙනියාව පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මීරිගම කිතුල්වලදී පසුගිය මස  25 වන දා  සවස මෙම අනතුර සිදුව ඇති අතර ඉන් 69 හැවිරිදි ආර්.එම්.කුසුමාවතී මහත්මිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රථය  ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව වාර්තා වන අතර දිවුලපිටිය ප්‍රදේශයේ සිටින  ලේකම්වරයකුගේ ප‍්‍රයෝජනයට ලබා දී  තිබූ බවයි පැවසෙන්නේ.

රථය සොයා ගෙන ඇත්තේ රියදුරාගේ නිවසේ තිබියදීයි.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close