Breaking News
Home / Gossip / සුපිරි ක්‍රීඩක විරාට් කෝලි කට අරියි

සුපිරි ක්‍රීඩක විරාට් කෝලි කට අරියි

විරාට් කෝලි කිව්වම අපේ රටේ අය ගොඩක් අකමැති ක්‍රීඩකයෙක්. ඒ වුණාට ඔහුගේ දක්ෂතාවය ඉහළයි කියලා අපි කවුරුත් පිළිගන්න ඕනේ.

2016 විස්සයි විස්ස තරගාවලිය හොඳින්ම ක්‍රීඩා කළ කෝලි ලකුණු 273ක් ලබා ගත්තා. ඉනිම් දෙකකදීම අර්ධ ශතක ලබා ගැනීමට ඔහු සමත් වුණා. ඒ වගේම ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පිතිකරු ඔහුයි.

කොදෙව්වන් සමඟ පැවති තරගය පරාජය වීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ඇතැම් ප්‍රේක්ෂකයන්ගේන් ලැබුණේ ගොඩක් නරක ප්‍රතිචාරයක්.

කෝලි මේ පරාජය ගැන කිසිම තැනක කිසිම දෙයක් කිව්වේ නැහැ.. හැබැයි කෝලි ඊයේ දවසේ නිහඬතාව බිඳලා තියෙනවා. ඒ ඔහුගේ Instagram එකෙන්.

මෙහිදී කෝලි සටහනක් තබමින් මෙහෙම කියනවා..

“අපි සමහර තැන් දින්නා සමහර තැන් පැරදුනා. නමුත් මතකයන් සහ අත්වැරදීම් අපිව ඉදිරියට රැගෙන යනවා. ඉදිරියේදී අපේ වැරදි හදාගෙන අපි මීට වඩා වර්ධනය වෙනවා. මේ තරගාවලිය මතක හිටින තරගාවලියක් කළාට මගේ සහෝදරයන්ට ගොඩක් ස්තූති. ඒ වගේම අපව ශක්තිමත් කළ අප ළඟින් සිටිය හැම කෙනෙක්ටම හැම ප්‍රේක්ෂකයෙක්ටම ගොඩක් ස්තූති. අපි මීට වඩා හොඳින් ශක්තිමත්ව ඊළඟ පාර ආයෙමත් එනවා..”

 

ko

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close