Breaking News
Home / Gossip / සුපිරියට ගැහුවත් ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් කෝලිට ඉන්න දීලා නැහැ

සුපිරියට ගැහුවත් ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් කෝලිට ඉන්න දීලා නැහැ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩයේ සුපිරි නිළි අනුෂ්කා ශර්මා එක්ක පෙම් සබඳතාවයක් පහුගිය කාලේ තිබ්බනේ.

අනුෂ්කා හුඟක් වෙලාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරඟ නැරඹුවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි කෝලිගේ සුපිරි පිතිහරඹය දැකබලා ගන්නයි.

ඒත් කෝලිගේ අකමැත්තෙන් අනුෂ්කා සල්මන් ඛාන් එක්ක චිත්‍රපටයක රඟපෑම නිසා මේ දෙන්නා මේ වෙන කොට ඉන්නේ වෙන්වෙලා. ඒත් සමාජ ජාල හරහා කෝලි සම්බන්ද කර ගනිමින් අනුෂ්කා ශර්මා ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අපහාස කිරීම ගැන කෝලි ට්විටර් පණිවුඩයක් හරහා කියලා තියෙන්නේ “ඒ ප්‍රකාශය ලජ්ජාවෙන් හෙළා දකිනවා කියලා වගේම අනුෂ්කා හැමවිටම තමන්ගේ ක්‍රීඩා දිවියට සහාය ලබාදුන්නාා කියලයි.”

කෝලිගේ ට්විටර් පණිවුඩය පහතින් බලන්න…..

 

virath-1

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close