Breaking News
Home / Gossip / සීකා නිසා අමාරුවේ වැටුණු මෝටර් රථය

සීකා නිසා අමාරුවේ වැටුණු මෝටර් රථය

ඉන්දියාවේ ප්‍රබලතම සමාගමක් වන “ටාටා” සමාගම මේ දවස්වල ඉන්නේ බරපතල අර්බුධයකට මුහුණ දීලා. ඒ තමයි ඔවුන් ගේ නවතම මෝටර් රථය වෙළඳපොළට නිකුත් කරන්න මේ වෙත්දී බැරි වෙලා තියන නිසා.

ප්‍රචාරණ කටයුතුත් ආරම්භ කළාට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවෙලා තියෙන්නේ මේ අලුත් ම කාර් එකට දීල තියෙන නම.

ඒ තමයි Zika.   zZippy CarZ කියන එක තමයි ඔවුන් මේ විදිහට කෙටි කරලා තියෙන්නේ.

ලෝකේ පුරා සීකා පැතිරෙන්න පටන්ගැනීමත් එක්ක මිනිස්සු මේ නමට බය වුණා. ඒ නිසා මේ මෝටර් රථය මේ නමින් ම ලෝකෙට නිකුත් කරන්න බැරි තත්වයක් තමයි ටාටා සමාගමට දැන් ඇතිවෙලා තියෙන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close